**********හිතනවට වඩා යමක් **********

Monday, December 20, 2010

සිංහල බ්ලොග් කරුවන්ගේ සුහද හමුව


ඊයේ බ්ලොග් කරුවන්ගේ සුහද හමුව මම අසාවෙන් බලාගෙන හිටිය ඔෆිස් එකේ ඉදන්
.එන්න ආසාව තිබ්බත් එන්න විදියක් න මොකද ලංකාවේ නැති නිසා . අදුරගන්ට ආසයි මම ආසාවෙන් කියවන බ්ලොග් ලියන්නේ කව්ද කියල .කොහොම හරි මුණු නම් දැක්ක එත් කව්ද කියල දන්නේ නෑ. මොනවා උනත් ලබන පාර
ලංකාවේ හිටියොත් කොහොම හරි උත්සාහ කරනවා සහබාගි වෙන්න .

2 comments:

  1. අනේ ඉතිං මමත් ඉතිං ලංකාවේ නැති නිසා ඔන් ලයින් බල බල හිටියා . .

    ReplyDelete
  2. බලන් ඉන්නකොට ආස හිතුන මොනවා කරන්ටද දුක තමා දුකා .

    ReplyDelete