**********හිතනවට වඩා යමක් **********

Monday, December 27, 2010

පශු වෛද්‍ය විද්‍යාව


පළමු වසරේ පශු වෛද්‍ය සිසුන් ඔවුන්ගේ පළමු පන්තියට මැරුණු උරෙක් සමගින් සහබාගි විය .සියලු දෙනාම මේසයවට් එකරෝක් විය .උරාගෙ ශරීරය සුදුපාට රෙද්දකින් වසා තිබිණ .
මහාචාර්යවරයා පාඩම පටන් ගනිමින් පැවසුවේ පශු වෛද්‍ය වරයෙකුට තිබිය යුතු වදගැහැ ගතිගුණ දෙකක් තියනව .පලවෙනි එක තමයි කිසිම දෙයක් කිසිම සතෙකුගේ ශරීරයක් අවයවයක් පිළිකුල් නොකිරීම.එහෙම කියල මහාචාර්යවරයා අර සුදුපාට රෙද්ද ඉවත් කරලා උරාගෙ කට ඇරලා උගේ දිව ඇගිල්ලෙන් අල්ලලා ඇගිල්ල කටේ දාගත්ත .ඊටපස්සේ කිව්වා හැමෝටම මම කරපු විදියටම කරන්න කියල.දැන් ලමයිට් හරිම අප්පිරියයි .ටිකක් වෙලා බලාගෙන ඉදල. එක එක ළමය එහෙම කලා.
හැමෝම කරලා ඉවර උනාට පස්සේ මහාචාර්යවරයා කියනවා දෙවන් ගතිගුණය තමයි නිරීක්ෂණය .දැන් බලන්න මම මගේ මදාගිල්ල උරාගෙ කටේ දාල මගේ දබර ඇගිල්ල තමයි මගේ කටේ දැම්මේ කියල .ළමය්න්ට මොනවා හිතෙන්න ඇද්ද? ??????

2 comments:

  1. මේ වගේ දෙයක් ඇත්තටම සිදුවුණා පේරාදෙනියේ වෛද්‍ය පීඨයේ.
    පස්සේ ප්‍රොෆාත් ඇඟිල්ල දාලා ඇත්තටම ලෙවකෑවා.

    ReplyDelete
  2. elama ela kathaawa...

    ReplyDelete