Sunday, December 19, 2010
!!!!!!!!සිත් ඇදගත් වීඩියෝවක් !!!!!!!!
මගේ ගොඩක් සිත් ඇදගත් වීඩියෝවක් තමයි මේක .ඔයාලටත් මොකද හිතෙන්නේ කියන්ට බලන්ට.
Sunday, November 14, 2010
අම්මා !!!!!
මට මතක ඇති දා පටන් මගේ අම්මට තිබුනේ එක ඇසකි.මෙය මට මහත් වදයක්ම විය .ඇය ජීවිකාව සදහා කලේ වෙළදමය .ඒ කුඩා පෙට්ටි කඩයකි.එහි ලොතරැයි මෙන්ම කුඩා කුඩා කෑම ජාති විකුනුවය. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වදයකි .අප ඉල්ලන දේ දීමට ඇය සතුව මුදල් නොතිබීමද එක හේතුවකි .
එය ම ජීවිතයේ වැඩියෙන්ම කේන්ති ගත් දිනයකි.මගේ අම්ම මගේ පාසලට පැමිණියාය. ඒ මම පරක්කු කිමදි දැනගැනීමටය .මගේ අම්ම මට තවත් එපා විය.යහළුවන් සියල්ල මට ඔච්චම් කරන්නට පටන් ගත්තේය."යකෝ උබේ අම්මට තියෙන්නේ එක අහයිනේ ." හා හා උබේ අම්ම කොහොමද එක ඇහෙන වැඩ කරන්නේ .මට මගේ යාළුවන් මරාගෙන මැරෙන්න තරම් තරහක් ඇතිවිය .මට ඊට වැඩ තරහ අම්ම සමගය . මේ ගැනි මොකටද ඉස්කෝලෙට රිංගුවේ..
මම එදා ගෙදර ගියේ මර කේන්තියෙනි .මොකද අම්මේ අම්මගේ අනික් ඇහැට උනේ අම්මට ඕන ඉස්කෝලෙට ඇවිත් මගේ යාළුවන්ට මව විහිළුවක් කරන්නද .ඇත්තටම ඊ අම්ම මැරිලා යන්නේ නැත්තේ . මම දිගටම කියාගෙන ගියෙමි .
විටෙක මට දුකක්ද ඇතිවිය .එත් සතුටු වීමට කාරණාවක් විය .ඒ මට අවශ්‍ය දේ කීමට හැකි වුනු නිසා.
එදා රැ මා කුස්සියට ගියේ වතුර ටිකක් බිමටය වෙලාව රැ 1200 -පසුවී තිබිණ කුස්සියේ කොනක වාඩිවී අම්ම හදමින් සිටිනු මා දුටුවෙමි .මුලින් මගේ හදවතට දුකක් අ නමුත් ඇයගේ තනි ඇස දුටුවිට ඒ දුක කෝපයක් බවට පත් විය ." මේ ගැනිට අඩන්නවත් ඇස් දෙකක් නැනේ "මට සිතුනි ඒ මදිවට මේ ගැනි ඇහැට වුනු දේ නොකිය ඉන්න හැටි .
කාලය ගෙවී ගියේය .මම ඉතා හොදින් ඉගෙන ගත්තේය මම ඉහලින්ම උසස් පෙළ සමත් වූ අතර විශ්ව විද්‍යාලයටද තේරුණි .ඒ සදහා සියලු වියදම් දැරුවේ ඇය විසිනි එත් මට තවමත් අගේ තනි ඇස දකින විත් එන්න කේන්තියකි ."මේ මනුස්සය මට ලජ්ජා කරන හැටි"
විශ්ව විද්‍යාලයෙන් පිටවූ විගස මට හොද රස්සාවක් ලැබුණු අතර මම අම්ම සමග තුබූ සියලු සම්බන්දකම් අතහැරියෙමි. එය මට මහත් අස්වැසිල්ලක් විය .ම විවාහ වුයේ පොහොසත් කාන්තාවක් සමගය .රකියවෙන්ද මම බොහෝ උසස්වීම් ලැබුවේය .
මගේ ජීවිතය ඉතාමත් සතුටින් ගතවිය .මට දියණියක්ද ලැබුණි . අප ඉතා සතුටින් කාලය ගතකළේය .
දිනක් තනි ඇසක් සහිත මගේ අම්ම මගේ ගේ ඉදිරිපිට විය .මට මගේ ලෝකය කඩාවැටුන වැනි හැගීමක් ඇතිවිය .මගේ දියණියද බියවී ගෙතුලට දිව ගියාය .ඒ මගේ අම්මගේ තනි අස්ක සහිත මුණ දැකීමෙනි .මම ඇය මුණ ගැසීමට ගියෙමි ."ඔහේ කවුද ? මොනවද ඔහෙට ඕනේ ?කරුණාකරලා අපට වැඩ නොදී යනවද මේ පොඩි ළමය බය කරන්නේ නැතුව " මම නොනැවතී කෑ ගැසුවේය.
"අනේ සමාවෙන්න මම වැරදි ගේකට ඇවිත් තියෙන්නේ "මගේ අගට් ලේ ටිකක් ඉනුවේ ඒ වෙලෙය . ඇය ම හදුනාගෙන නොතිබිණ .මට එසේ සිතුනි.
වසරකට පසු මගේ පාසලේ උපහාර පිදීමේ උත්සවයකට මට අරදන ලැබුණි .මගේ මිත්‍රයන්ට මගේ ජයග්‍රහණය පෙන්නන්නටත් වගේ මම ආරාධනාව බර ගත්තේය .උපහාර පිදීම අහවර විය .අදුරද වැටි තිබිණ .
කෝකටත් කියා මමමගේ අම්මගේ ගෙදර යාමට ටිරන්‍ය කලෙමි .සමහර විට මා මෙහි පැමිණි වග ඇය දන්නවද විය හැකිය .මම වත්තට ආ නමුත් කිසිවෙකු එහි නොසිටියාය .ම ගෙතුලට ගියාය .වසර ක් මා ජිවත් වූ නිවාස එය විය .අහෝ මගේ අම්ම එහි විය .නමුත් එවනවිත ඇය සිටියේ ජිවතුන් අතර නොවේ .ම මෙහි එන බව දන හෝ නොදැන ඇය පරලොව ගොස් සිටියේය එහෙත් මට එතරම් දුකක් ගෙනදෙන කාරණාවක් නොවිය
එහෙත් පසුව අගේ අතේ යමක් ඇති බව මම දුටුවෙමි .එය ලිපියකි .එය ම හට ලිවූ ලිපියකි .
මගේ පුතේ ,
මම ජිවත් උන දැන් හොදටම ඇති .උබට උපහාර පුදන උත්සවේට මට එන්න ඕන උනත් උබට ලජ්ජා කරන්න බැරි නිසා මම අවේ නැ.මේ එක අහක් තියාගෙන මම උබට ඕන තරම් ලජ්ජා කරලා තියනවනේ .එත් උබට කවදාවත් නොකියපු මගේ ඇහැට උන දේ මම උබට කියන්නම් .
උබ පොඩි කලේ දවසක උබ ලොකු අනතුරකට මුහුණ දුන්න .එකෙන් උබේ එක ඇහැක් සම්පුර්නයෙනම විනාශ උනා .අම්ම කෙනෙක් විදියට උබ එක ඇහැකින ලොකු වෙනවා බලන්න මට පුළුවන් කමක් තිබුනේ නැ මගේ පුතේ එක නිසා මම මගේ එක ඇහැක් උබට දුන්න . මගේ මේ තනි ඇහෙන ඊට පස්සේ උබව ඇහැක් වගේ බලාගත්ත .උබ අද ලොකු මිනිහෙක වෙච්ච එක ගැන මට තියෙන්නේ පුදුම සතුටක් .මගේ පුතේ මගේ පුතාට බුදු සරණයි .
උබේ අම්ම .
ඊ මේල් පණිවිඩයක් ඇසුරෙනි !

Wednesday, August 18, 2010
පැණි බේරෙන අබ (ඉස්කෝලේ කාලේ කතාවක් )

කාලෙකින්! කොහොමද කට්ටියට ? .ඉස්කෝලේ කතා කියවල කියවල මටත් හිතුන පොඩි කතාවක් ලියන්න .මේක උනේ මම දහය වසරේ ඉන්නේ කලේ .ඔන්න අපේ ඉස්කෝලේ වෙසක් එකට වෙසක් කුඩු තරගයක් තියන්න තීරණය කලා.හැම පන්තියකින්ම කුඩුවක් ඉදිරිපත් කරන්න ඕන.අපිටත් ඉතින් මාර ආතල් මොකද කුඩු හදන්න ඉස්කෝලෙන් පස්සේ ඉන්න අවසර ලැබුන. ඔය වගේ චාන්ස් එකක් අපි බල බලනේ ඉන්නේ.ඔන්න කොහොම හරි ඉස්කෝලේ අරුන.ඊටපස්සේ අපි කට්ටිය කතා උනා ගෙදර ගිහින් ඇවිල්ල වැඩේ පටන් ගන්න. ඔන්න කොහොම කොහොම හරි හවස 3.00 වෙනකොට කට්ටිය සෙට් උනා.මගේ හොදම යාලුවෝ 7 ක් විතර වැඩේට සෙට් උනා .ඔන්න අපි වැඩේ පටන් අරන් පය 2 ක් විතර එක දිගට වැඩේ කරා.
ඔන්න කට්ටියටම දැන් ටිකක් විතර මහන්සි මහන්සි කියන්නේ කම්මැලි ටිකක් එලියට බැහැල අනන් මනං කතා කරකර හිටිය . ඔන්න එකෙක් මාරු කතාවක් කිව මොකක්ද දන්නවද ඌ ඇහුව මචන්ලා අබ කමුද කියල .මොකද අපේ ඉස්කෝලේ පුර අබ ගස් අපේ පන්තිය ලගත් තිබුන ගහක් මාර රසයි .හැබැයි ගහ ටිකක් විතර ලොකුයි .ගෙඩි පිරිලා .හැබැයි පොඩි කොස්සක් මොකද අබ කැඩීම සපුරා තහනම් අපේ "කරු"තමයි එහෙම කියන්නේ කව්ද මේ කරු ? කරු කියන්නේ අපේ උප විදුහල්පති හරිම වසයි .එකෙක් කීවා කරු අබ කඩන්න එපා කියලනේ තියෙන්නේ කියල . තව එකෙක් කියපි මේ වෙලාවේ කොහෙද බන් කරු කියල මොකද එතකොට වෙලාව හවස 5.00 විතර ඇති.කොහොම හරි කට්ටියම අන්තිමට අබ කන්න තිරනේට අවා.අයෙත් කොස්සක් මොකද ගහ ලොකුයි ගහට නගින්න කවුරුත් නැ.කොහොම කොහොම හරි අන්තිමට පෙරේතකම වැඩි කමට මම ගහට නගින්න ඉදිරිපත් උනා. කට්ටියටම කීවා කරු එනවද බලන්න කියල .ඔන්න ගහේ ආදී දෙකක් නගිනකොට එකෙක් කියපි මචන් කරු එනවා කියල .මම බැස්ස ගහෙන් බිමට එතකොට ඌ හිනා වෙනවා බොරුවට කිවේ කියල මටත් මල පන්න මම කීවා මම ගහේ නගින්නේ නැ කියල .ඔක්කගෙන්ම උට බැනුම් . කට්ටිය කියල කියල මම අපහු වැඩේට බැස්ස .පෙරේතකමට නගින්න ගත්තට වැඩේ අමාරුයි .ගහත් උසයි මට ගස් නගින්නත් බැ කොහොම කොහොම හරි බඩගානවා දැන. අනික් එවුනුත් ෆුල් සප් එක දෙනවා .අඩි 10 ක් විතර නැගල ගස් දෙබලක් අස්සෙන් බලනකොට මට පේනවා කරු හෙමිට පදිපෙලෙන් බහිනවා. මම එකපාරටම මචන්ලා කරු කීවා. ඒ නැගල හිටපු තැනින් බැස්සේ නැ පැන්නා දිව්වා දිවිල්ලක් "Usain Bolt"පරාදයි.ඒ දුවපු දිවිල්ල නතර උනේ වත්තේ ඉදල පාරට යනකම් දුවල තමයි.දැන් පපුව ගැහෙනවා ඊ වැඩේ මාට්ටු. යාලුවෝ කොහෙද දන්නේ නෑ. කොහොම හරි පය බාගයක් විතර ඉදල ගිය පිට්ටනියට . ඔන්න ටිකක් වෙලා යනකොට එක දෙන්න එනවා .ඔක්කොම සෙට් උනා . මරුම වැඩේ කියන්නේ අනික් එකෙක්වත් කරු දැකල නෑ . මම විතරයි දැකල තියෙන්නේ.උන් කියනවා මට ඔය උබේ හිතේ බයට කරු අවේ නෑ කියල . මට හොදටම ෂුවර් මම මිනිහ දැක්ක. මම කීවා එහෙනම් බලපන්කො හෙට උදේට ඔක්කොටම පෝරියල් එක ලැබෙයි කියල.කොහොම හරි කුදුවෙත් බාගයක් විතර හදල කට්ටියම ගෙදර ගියා.
ඊලග දවසේ උදේ කට්ටිය දැන් බයෙන් ඉන්නවා ඔන්න උදේ හැමදාම තියන රැස්වීම (Morning Assembly ) පටන් ගත්ත.ඔන්න හැමදාම වගේ කරු සබාව අමතනවා . එක එක කතා කියල ඔන්න අවා ට්‍රැක් එකට .කරු කිවේ මාරු කතාවක් . "මම කියල තියනවා මේ වත්තේ අබ කඩන්න එපා කියල . ඒ උනාට මම අද කියනවා අබ කඩන කවට කමක් නෑ කියල මොකද මම එහෙම කියන්නේ . මම අබ කඩන්න එපා කීවට ළමයි හොරෙන් අබ කඩනවා එක මම දන්නවා .එහෙම හොරෙන් අබ කඩන වෙලාවක මම දැක්කොත් මේ ළමයි ගහේ මුදුනේ හිටියත් බිමට පැනල දුවනවා .ඔහොම පැනල අතක් කකුලක් කඩාගත්තොත් එකටත් වගකියන්න වෙන්නේ මට .මොකද ඔහොම වැඩක් උනා ඊයේ .වෙලාවට ඒ ළමයට මුකුත් උනේ නෑ මම හිතන්නේ .ඔන්න ඕක නිසා මම කියනවා අබ කවට කමක් නෑ කියල" .ඔන්න ඔහොමි කරු කිවේ .ඔන්න එතකොට තමයි කට්ටියටම අගට ලේ ටිකක් ඉනුවේ .මම කට්ටියගෙන් ඇහුව මචන්ලා මම දැකල තියෙන්නේ හොල්මනක් නෙවෙයි නේද කියල .ඔන්න ඔහොමයි අපි හොරට අබ කෑවේ.
Subscribe to:
Posts (Atom)